බෙදී යෑමට හේතුව ආත්මාර්ථකාමී භාවයයි – විග්නේෂ්වරන්

දෙමළ ජාතික සන්ධානය ශක්තිමත් දේශපාලන පක්‍ෂය ලෙස පත්විය යුතුයි යන්න තම ස්ථාවරය බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා තිබේ. දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගත පක්‍ෂ අතර ඇති වී තිබෙන බෙදීම ගැන ඔබගේ ස්ථාවරය කුමක් දැයි ඊයේ (8) දින මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය, ආත්මාර්ථකාමී භාවයක් ඇති වන … Continue reading බෙදී යෑමට හේතුව ආත්මාර්ථකාමී භාවයයි – විග්නේෂ්වරන්